අලි තැන්පතු
මං ආසම කාලේ පුංචි කාලේ. අලි බෑග් එකක් පිටේ එල්ලං ස්කෝලෙ ඇරිල කොල්ලා ගෙදර එනවා.මොනර පැටියා ගන්නවා. "මොනරා තමා වාහනේ" "අක්කගේ ලෙඩිස් බයිසිකලේ" මොනරා පිටේ කොල්ල කෙලින්ම ඇනිකට් එකේ රෝස් පානුයි හකුරුයි කලා නාල පීනල බල්ටි ගහල හවස හයට ගෙදර ඇවිත් කලා නාලා බුදි!! ඕක තමා අපේ පුංචි කාලේ කවුරුත් ආස කරන අපි හැමෝම ගාව කතන්දරයක් වෙලා තියෙන අපේ කෙලිලොල් කාලේ "ඒ කාලේ අලි ප්‍රශ්න" " කොහොමද හවසට පහේ අයිස් එකක් කන්නේ" අලි බෑග් එක පොතු බෑග් එකක් වෙනවා වගේ දුව දුව හිටපු අපි ඇවිදින්න ගත්තා හරිම ඉක්මන් ඒත් ඒ නිදහසට අපි ආදෙරෙයි අලි ප්‍රශ්න නෑ අලි බෑග් එකයි අලි නිදහසයි මරු! ඒක තමා අපේ කෙලිලොල් කාලේ !! ...