Posts

Showing posts with the label portrait

සමාන නැති නහයේ දිග වගේ

Image
  හැමෝටම පුලුවන් ආදෙරේ කරන්න. හැමෝම  හොයන්නේ ආදරේ. කවිකාරයෝ වැඩිපුරම ලියන්නෙත් ආදරේ ගැන. ඒක මරු!! කතන්දරයක් වගේ! හරියට අපේ තාත්තා අපි නිදාගන්නකොට කිව්ව කතන්දරයක් වගේ. අවසානයක් අහන්න කලින් අපිට නින්ද යනවා. ආදරෙත් ඒ වගේ ඉවරයක් නැති එත් ආයෙත් පටන් ගන්න කතාන්දරයක්. "  ඒකට මම කිව්වොත් මිරිගුවක් කියලා එකගද?"                    අපි මවාගන්නවා දෙයක්, මේක තමා ආදරේ කියලා. කොහෙන්වත් හොයාගන්න බැරි ආදරයක්. ඊට පස්සේ අපි මවාගත්තු මිරුඟුව පස්සේ දුවනවා. මේක තමා ආදරේ කියලා. දුව දුව ඉන්නකොට අපිට හම්බුනොත් හොදම ආදරේ. අපි නවතිවීද? නෑ අපි දුවනව අල්ලන්න බැරි මිරුඟුවක් අල්ලන්න.ඒකද ආදරේ! නැත්ද?               " එහෙනම් මම ඒකට කියනවා විකාරයක් කියලා එකගද ? "                                   නෑ ඒක විකාරයක් නෙමේ හැගීමක්. අපි හැමෝම ගාව තියෙන ඒත් එකකට එකක් සමාන නැති.හරියට අපි දෙන්නගේ නහයේ දිග සමාන නෑ වගේ        " එ...

වට කරපු මෝඩ හීන

Image
 හීන කියන්නේම මහ අමුතු ජාතියක් අපි නිදාගෙනත් හීන බලනවා. බස් එකේ ජනේල ගාව. "එතන තමා මම ලස්සනම හීන බලපු තැන". හීන වලට පුලුවන් අපි ආස කරන තැන් වල ආසම මිනිස්සුත් එක්ක අපිව ටික වෙලාවක් අතරමන් කරල තියන්න අපිත් ආසයි අතරම වෙලා ඉන්න " මම ආසම හීන දැක්කේ එයා ගැන අපි හැමොම එහෙමයි. නැත්ද? අපි තරුනයොනේ" දකින හැම හීනේම සතුටු හීනයක් එ හිනද හීන අපිව ජීවත් කරවනවා කියන එක වැරද්දක් නෙමේ එහෙමයි කියල අපි අඩන හීන බලන් නැතිවම නෙමේ අපි ගොඩක් දුක් වෙන්නෙ හීන එලි වෙන්නෙ නෑ කියල දැනගත්තම ඒ වෙලවට අලුත් හීනයක් පටන් ගන්න ඕනී එකෙන් පරන හීනෙට නරකක් වෙන්නේ නෑ කොහොමද එහෙම වෙන්නේ හැම හීනයක්ම අපි දකින හීනයක්නේ.හීන වෙනස් කරන්න අලුත් කරන්න තව කෙනෙක්ගේ හීනත් එකතු කරගන්න සම්පූර්ණ අයිතිය හීන දකින අපි සතුයි හැම හීනයක්ම එළි කරගන්න අමාරුයි ඒක තම හීන කතාවෙ තියෙන තිත්ත ඇත්ත අපි දකින හීන වල ඉන්න චරිත අපේ කතවට එකග නැත්නම් අපිට ඒ හීනෙ වෙනස් කරන්න වෙනවා සමහර විට මම දකින හීනෙට අපි හීනෙන්වත හිතන් නැති දේවල්  හරස් වෙනවා හැබැයි හොදම කතාව තමා    One plus 7 ''වට කරපු''   ''මෝඩ හීන'' '...

PAGE viewers

Followers