වට කරපු මෝඩ හීන
හීන කියන්නේම මහ අමුතු ජාතියක් අපි නිදාගෙනත් හීන බලනවා. බස් එකේ ජනේල ගාව. "එතන තමා මම ලස්සනම හීන බලපු තැන". හීන වලට පුලුවන් අපි ආස කරන තැන් වල ආසම මිනිස්සුත් එක්ක අපිව ටික වෙලාවක් අතරමන් කරල තියන්න අපිත් ආසයි අතරම වෙලා ඉන්න " මම ආසම හීන දැක්කේ එයා ගැන අපි හැමොම එහෙමයි. නැත්ද? අපි තරුනයොනේ" දකින හැම හීනේම සතුටු හීනයක් එ හිනද හීන අපිව ජීවත් කරවනවා කියන එක වැරද්දක් නෙමේ එහෙමයි කියල අපි අඩන හීන බලන් නැතිවම නෙමේ අපි ගොඩක් දුක් වෙන්නෙ හීන එලි වෙන්නෙ නෑ කියල දැනගත්තම ඒ වෙලවට අලුත් හීනයක් පටන් ගන්න ඕනී එකෙන් පරන හීනෙට නරකක් වෙන්නේ නෑ කොහොමද එහෙම වෙන්නේ හැම හීනයක්ම අපි දකින හීනයක්නේ.හීන වෙනස් කරන්න අලුත් කරන්න තව කෙනෙක්ගේ හීනත් එකතු කරගන්න සම්පූර්ණ අයිතිය හීන දකින අපි සතුයි හැම හීනයක්ම එළි කරගන්න අමාරුයි ඒක තම හීන කතාවෙ තියෙන තිත්ත ඇත්ත අපි දකින හීන වල ඉන්න චරිත අපේ කතවට එකග නැත්නම් අපිට ඒ හීනෙ වෙනස් කරන්න වෙනවා සමහර විට මම දකින හීනෙට අපි හීනෙන්වත හිතන් නැති දේවල් හරස් වෙනවා හැබැයි හොදම කතාව තමා
''වට කරපු''
''මෝඩ හීන''
''වැට පනින''
''අපූරුව''

නියමයි😍💗
ReplyDeleteSupiri ❤️👌
ReplyDeletesupiri❤️👌
ReplyDeleteවැට පැනපු හින
ReplyDelete👍👍
ReplyDeleteWow💛
ReplyDeleteඒක 👌🖤
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete👍👍👍
ReplyDeleteWow 😍
ReplyDelete"වට කරපු මෝඩ හීන" 🖤👌
ReplyDelete🌼 මේක ඔයාට
ReplyDeleteවැට පැන්න අපූරුව
ReplyDeleteඅපේ සමහර හීන නැතිකලේ..අපිම දැකපු හීනවල හිටපු සමහර චරිත..
ReplyDelete