මලක් මලක් මම මලක් දවල් පිපෙන රතු මලක්
මල් කියන්නෙ හරි අමුතු දෙයක්.ස්වාභාවධර්මය හදපු අමුතුම විදියේ දෙයක්.සුවද මල් තියෙනවා. කිසිම සුවදක් නැති ඒත අමුතුම ලස්සන මල් තියෙනවා. සරලව කිව්වොත හැම මලක්ම අමුතු කතවක අයිතිකාරයෙක් වෙනවා. එ හැම දෙයක්ම හරිම අමුතුයි. පුදුමයි! හරි සරලයි! දෙයක් පුදුම වෙන්නෙත් අමුතු වෙන්නෙත් අපි ඒ ගැන දන්න ප්‍රමාණයත් එක්ක. අපි ගොඩක් දේවල් දන්නේ නැත්නම් අපි ඒ ගැන පුදුම වෙනවා. හරිම අමුතු කතාවක් කියනවා. ඒ කියන්නේ මේ මල් කියන කතාව අපි දන්නවා අඩුයි. අපි දන්නව අඩුයි නෙමේ අපි මලේ ලස්සනට රැවටුනාම ඒ කතා අහන්න කිසිම උවමනාවක් නෑ. ඒ හින්දා අපිට හැම මලක්ම ලස්ස්නයි.සමහර මල් අවලස්සන උනත් අපිට ලස්සනයි. මල් තරම් බොරු කරයෝ වෙන කොහෙවත් නෑ. එයාල බොරු කියනවා නෙමෙ අපි එයාලගෙ කතා අහන්නේ නෑ. අපි එයාලගේ ලස්සන බොරුවට රැවෙටෙනවා
මේ ඉන්නේ එ වගේ බොරුකාර මලක් අහනවද ඒ මලේ බොරුව එකක් 10යයි මිටියක් 50යි

wow❤️🌼🌸
ReplyDeleteසුපිරි mcn 👍❤
ReplyDelete💛💛
ReplyDeleteමලක් බොරුකාර වෙන්න
ReplyDeleteමල් ගහත් වගකියන්න ඕනි.
හැබැයි හොඳට බැලුවොත් ඒ බොරුවෙ හැංගිච්ච ඇත්ත පෙනෙයි හරි අපූරුවට
අපි කවුරුත් හඔදට බලන්නෙ නැ ඓටවෙලාවක් නැ ටිකක් හොදට බලන අය 50ක් දීලා අනේ කියල යනවා මමත් අනේ කියල පොටෝ ගහනාව
Deleteunique picture with unique words great work mobile capture keep doing it
ReplyDelete"අහනවද ඒ මලේ බොරුව එකක් 10යයි මිටියක් 50යි"
ReplyDeleteඒ බොරුව හරි අවංකයි 😍🖤👌
Interesting one ❤
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඅමුතුම මල්..🖤
ReplyDeleteඅපෙන් පස්සෙ පරම්පරාව
ReplyDeleteබොරුකාර ප්ලාස්ටික් මල්😥
එහෙනම් වැරද්ද ඒ පරම්පරාව හදන අපේ
Deleteඉස්සරහට පිනි කදුලු උනන් නැති ප්ලාස්ටික් මල්වල හිත් අපිට බලන්න පුලුවන් වෙයි. විස කටුවෙන්ම විස පොවන මල් කැකුලුත් ඉද හිට හෝ අදත් හමුවෙනවා. ඒ විස ගස් මල් ඉපදෙව්වෙ නැත්නම් වෙලාවකට හොදයි කියලා හිතෙනවා .
ReplyDelete