සමාන නැති නහයේ දිග වගේ
හැමෝටම පුලුවන් ආදෙරේ කරන්න. හැමෝම හොයන්නේ ආදරේ. කවිකාරයෝ වැඩිපුරම ලියන්නෙත් ආදරේ ගැන. ඒක මරු!! කතන්දරයක් වගේ! හරියට අපේ තාත්තා අපි නිදාගන්නකොට කිව්ව කතන්දරයක් වගේ. අවසානයක් අහන්න කලින් අපිට නින්ද යනවා. ආදරෙත් ඒ වගේ ඉවරයක් නැති එත් ආයෙත් පටන් ගන්න කතාන්දරයක්.
" ඒකට මම කිව්වොත් මිරිගුවක් කියලා එකගද?"
අපි මවාගන්නවා දෙයක්, මේක තමා ආදරේ කියලා. කොහෙන්වත් හොයාගන්න බැරි ආදරයක්. ඊට පස්සේ අපි මවාගත්තු මිරුඟුව පස්සේ දුවනවා. මේක තමා ආදරේ කියලා. දුව දුව ඉන්නකොට අපිට හම්බුනොත් හොදම ආදරේ. අපි නවතිවීද? නෑ අපි දුවනව අල්ලන්න බැරි මිරුඟුවක් අල්ලන්න.ඒකද ආදරේ! නැත්ද?
" එහෙනම් මම ඒකට කියනවා විකාරයක් කියලා එකගද ? "
නෑ ඒක විකාරයක් නෙමේ හැගීමක්. අපි හැමෝම ගාව තියෙන ඒත් එකකට එකක් සමාන නැති.හරියට අපි දෙන්නගේ නහයේ දිග සමාන නෑ වගේ
" එහෙනම් මම කියනවා ආදරේ අසීමිතයි කියලා "
One plus 7
අපි ආදරේදී කියන්නෙම අපි අසීමිතව අදෙරෙයි කියලා. අහස තරම් ආදෙරෙයි! පනටත් වඩා ආදෙරෙයි! ඔයා තමා මගෙ ලෝකෙම! මේ හැම දෙයක්ම වචනයක් විතරක් වෙන්න පුලුවන්. මිනිස්සු වෙනස් වෙනවා හරිම ඉක්මනට. හරියට අහසේ වලාකුලු වගෙ. හිමින් හැබැයි නවතින්නෙ නෑ. එත් අපි හැමෝම දවසක අසීමිතව ආදරේ කරනවා. ඒ අපි අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් වෙලා අපේ පොඩි උන්ට. හරියට අපේ අම්ම තාත්තා වගේ ඒ ආදරේට ලිමිට් නෑ! බ්ර්ක් නෑ! හරියට පැළයක් දලු වට කරගෙන එයාගේ අතු හදල දලු රැකගන්නවා වගේ ඒක තමා සීමාවක් නැතිව කෙනෙකුට ආදරේ කරන අසීමිත ආදරේ. හරියට අපේ අම්ම වගේ!
"එහෙනම් මම කියනවා ආදරේ අපේ අම්මා වගේ කියලා එකගද? "
එයාල මාර විදියට ආදරේ කරනවා.හිතාගන්න බැරු දේවල් දරාගෙන ඉන්නවා.කියාගන්න බැරි දේවල් විදවගෙන ඉන්නවා.ලමයි වෙනුවෙන් ඒ වගේ කැපකිරීම් එක්ක ආදරේ කරන්න හැමෝටම බෑ අපිටත් බෑ ඉගෙන ගන්න හෙන අමාරුයි. හැබැයි අපිට පුලුවන් දවසක් එනවා.ඒ අපි අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් උන දවසට
ඊට කලින් අපි ඉගෙනගත්තොත් අපේ කතාව හරි ලස්සන ආදර කතාවක් වෙනවා. එහෙම ලස්සන ආදර කතා තියෙන අය ඉන්නවා


Supiri bn❤️✌️
ReplyDelete👍👍❤️
ReplyDeleteHmmmm..❤️❤️👌
ReplyDelete💛🤘👌
ReplyDelete❤️
ReplyDeleteEla bn..👍
ReplyDeleteහොඳ ලිපියක් . දිගටම ලියමු ++++
ReplyDelete❤❤
ReplyDelete❤❤
ReplyDelete❤❤
ReplyDeleteආදරේ කියන්නෙම තත්පරේකට...අම්මගෙ බඩෙන් එලියට ආපු හැටියෙම හුස්ම අල්ලපු පාර.....පටන්ගත් ආදරය ❤🌼
ReplyDelete🖤👌
ReplyDelete❤️❤️
ReplyDelete😍👍
ReplyDelete😍😍
ReplyDelete"ආදරේට ලිමිට් නෑ බ්රේක් නෑ"
ReplyDeleteඅන්න ඒකනම් පිළිගන්න ම වෙනවා👌❤
හීන මානෙන් එහා පාරේ
ReplyDeleteපෙනී නොපෙනී ගියාවේ
හිතින් ලංවී සිපින මොහොතේ
සිතිජ ඉමේ දුරක තනිවී
මිරිගුවයි නුබ හිනාවේ.....
💛💛💛👍👍👍👍
ReplyDelete😍🎉️🎉️🎉️❤️
ReplyDeleteලස්සනයි
ReplyDeleteවෙනස් වෙන වළාකුලු වගේ
ReplyDeleteගජේ
ReplyDelete🇸 🇺 🇵 🇪 🇷 !
ReplyDelete👌