මං ආසම කාලේ පුංචි කාලේ. අලි බෑග් එකක් පිටේ එල්ලං ස්කෝලෙ ඇරිල කොල්ලා ගෙදර එනවා.මොනර පැටියා ගන්නවා.
"මොනරා තමා වාහනේ"
"අක්කගේ ලෙඩිස් බයිසිකලේ"
මොනරා පිටේ කොල්ල කෙලින්ම ඇනිකට් එකේ රෝස් පානුයි හකුරුයි කලා නාල පීනල බල්ටි ගහල හවස හයට ගෙදර ඇවිත් කලා නාලා බුදි!! ඕක තමා අපේ පුංචි කාලේ කවුරුත් ආස කරන අපි හැමෝම ගාව කතන්දරයක් වෙලා තියෙන අපේ කෙලිලොල් කාලේ
"ඒ කාලේ අලි ප්රශ්න"
"කොහොමද හවසට පහේ අයිස් එකක් කන්නේ"
අලි බෑග් එක පොතු බෑග් එකක් වෙනවා වගේ දුව දුව හිටපු අපි ඇවිදින්න ගත්තා හරිම ඉක්මන් ඒත් ඒ නිදහසට අපි ආදෙරෙයි අලි ප්රශ්න නෑ අලි බෑග් එකයි අලි නිදහසයි මරු! ඒක තමා අපේ කෙලිලොල් කාලේ !!
Huwai y9
දැන් මම ආසම කාලේ තමා ලොකු කාලේ. පොඩි පොන් එකයි ලොකු පෝන් එකයි නැත්නම් ලොකු පෝන් එකේ සිම් දෙකයි. ආසම සින්දුව අපේ රින්ගින් ටෝන් එක
"ආතල්"
උදේ ඉදන් ඇවිදිනවා. කොටුව වටේ ගිහින් වීදි ගානේ ඉදන් ඉර බහින හැටි බල බල ඒසී රූම් වල ටී බොනවා
"පට්ට"
සමහරු වැඩට යනව එනවා පේනවා.උදේට නානවා හවසට ඇග හෝදනවා පේනවා.කනවා ටි වී බලනවා පේනවා. බොනවා වමනේ දානවා පේනවා
" FANTASTIC ජීවිතේ"
මම ආසම එකේ මේ කෑල්ලට.
ගොඩක් මිනිස්සු එක්ක ගොඩක් කතන්දර පොඩි චරිත එක්ක මතක හිටින කතන්දර දුර හිතන වෙනසක් කරන්න හදන කාලේ .ආදෙරේ කරන්න එයා එක්ක ඇවිදින්න පුලුවන් කාලේ .රවුම් ගහන්න කොල්ලෝ එක්ක ඇවිදින්න පුලුවන් කාලේ. ගොඩක් කතන්දර දැනගෙන ටිකක් තැම්පත් වෙන කාලේ. මම ආසම කැල්ල. ඒ කෑල්ල! අපි ලොකු වෙලා කියලා අපිට දැනෙන්න පටන් ගන්න කෑල්ල.
" ඒක තමා නිදහස් කාලේ"
තීරණ ගෑනිමේ පරම අයිතිය තමා සතු කාලේ. අලි බෑග් දාගෙන අලි ප්රශ්න නැති අපේ කෙලිළොල් කාලේ එකතු උන් නැති කතන්දර,කරන්න අමතක වෙච්චි දේවල්. අපේ නිදහස් කාලේ හොයන්න හැදුවොත් , කරන්න හැදුවොත් වෙන්නේ ප්ර්ශන! නැතිවෙන්නේ අපේ තැන්පත්කම !!
"DON'T loose IT"
Huwai y9 
පට්ට💛
ReplyDeleteLassanai 👍
ReplyDelete👍
ReplyDeleteGreat 🔥
ReplyDelete👍👍
ReplyDelete👌👌
ReplyDelete👍❤️❤️
ReplyDelete👍👍👍
ReplyDeleteමෙහෙම රහට ලියන්නත් හැමෝටම බෑ fantastic 🌸♥️
ReplyDelete❤❤❤
ReplyDeleteමාත් ආසම කෑල්ල,
ReplyDelete"ලොකු වෙලා කියලා අපිට දැනෙන්න පටන් ගන්න කෑල්ල."
පස්සේ ,
ලොකු උනේ ඇයි කියල ම දැනෙන්න ගන්න කෑල්ල ☺️
-කොහොම දැනුනත් මේ වචන හරි රහයි බං❤-
මම ආසම කෑල්ල " සරූ"
Delete👍👍👍👍
ReplyDeleteහැමෝටම බෑ මෙහෙම ලියන්න...මරු❤️✌️👍
ReplyDelete🖤
ReplyDeleteFantastic ��
ReplyDeleteEka maru
ReplyDelete