බෝට්ටුවක් ඕනිද
""මුහුදු යන්න බෝට්ටුවක් ඕනිමද ? "
"මේ තියෙන්නේ බෝට්ටුවක් "
"හී හී මේක බෝට්ටුවක් ද? මේක හොදයි කබඩ් එකෙන් තියන්න"
"නෑ මේක විශ්වාසයක් "
"විශ්වාසෙන් මුහුදු යන්න බෑ!! බෝට්ටුවක් ඕනී"
"බෝට්ටුවෙන් මුහුද යන්න බෑ!! විශ්වාසක් නැතිව මුලින් විශ්වාසයක් හදා ගන්න පස්සෙ මුහුද යන්න "
විශ්සවාසෙකට පුලුවන් හොදම දේ තමා අපිව දිරිමත් කරන එක.අපි ආස කරන දේවල් අපි දකින හීන ගැන අපි විශ්වාස කරන තරමටම අපිට පුලුවන් ඒවා ඉක්මනට හැබෑ කරගන්න. ඔයාට ඕනි මුහුද යන්නනම්, ඔයා ගාව එකට තියෙන්නෙ සෙල්ලම් බෝට්ටුවක් නම්, ඔයා විශ්වාස කරන්න කවද හරි ලොකු බෝට්ටුවක් ගන්නවා කියල. හීන බලන්න බලපු හීන විශ්වාස කරන්න. ඔයා කවද හරි ලොකු බෝට්ටුවක් ගනීවි, මුහුදු යාවි. ඒ ඔයා ඔයාව විශ්වාස කරපු හින්දා. හැම ලොකු කතාවකම මුල තියෙන්නේ පුංචි විශ්වාසයක්! ප්‍රතිරෝදය වැඩි කම්බියකින් විදුලිය සම්ප්‍රේෂණය කරන්කොට එලියක් ඒවි කියල කරපු විශ්වාසය හරියන්න එඩ්සන් කම්බි දහස් ගනනක් යොදා ගත්තා. එයාගේ විශ්වාසය හින්ද අද ලෝකයක් එලිය වෙලා තියෙනවා. වරිදීවී! එත් විශ්වාස කරන්න වැටෙයි! ඒත් විශ්වාස කරන්න අත අරින්නම හිතුනොත් තව ටිකක් වැඩියෙන් විශ්වාස කරන්න
හරියට මේ පුංචි බෝට්ටුවෙන් මුහුද යන්න විශ්වාස කරන න මම වගේ

විශ්වාසී හීන...🖤👌
ReplyDeleteSupiri❤️👌
ReplyDelete❤
ReplyDeleteබෝට්ටුවක් ?
ReplyDelete