විදින කපුටෝ

 අවුරුදු 55ක කෙනෙක් කියනවා.මට අවු.55යි.මට තියෙන්නේ තව 5යිනෙ කියලා.

අවුරුදු 15ක කෙනෙක් කියනවා.මට අවු.15යිනේ තව 45ක්ම තියෙනවනේ කියලා.

එතකොට අවු 30ක් කෙනෙක්

                                                        OnePlus 7

                     අපි මේ යන්නේ පට්ට ට්‍රිප් එකක් යාලුවෝ ටිකක් දාගෙන යන දිහා දැනගෙන කදු නගින්න යනවා වගේ නෙමේ. යන්නේ කොහෙද කියලා දන්නේ නැතිව එත් ලග ඉන්න හැමෝම එක්කන් යන ගමනක්.

යාපනේ අය ගාලු යනවා.ගාලු අය යාපනෙ යනවා.මොන්ටිසෝරි ලමයි ට්‍රිප් එක්කන් යනවා. ලමයි ට්‍රිප් යනවා.ලොකු උනාම ට්‍රැවලින්.මොන ගමන උනත් යන්න, බස් එක ලගට එන්නේ අපි පාන්දර 2 ට. බස් එක මෙතනින් යන්නේ පාන්දර 6 ට. එක දවසක, පැය 24ක ගමනට අපි 2කේ ඉදන් 6 වෙනකම් බඩු පටෝනවා.පැය 24ට  පැය 4ක් බඩු පටෝනවා නම් අවු 60කට අවු 20ක් වත් පටෝගන්න ඕනි නේද? අපි එහෙම කරනව ද?

                                                      OnePlus 7

 කොච්චර සල්ලි නැති මිනිස්සු පාවා ගමනක් ගියාම අත දිග ඇරල වියදම් කරනවනේ එහෙම කරන්න කියලම මාසෙක ඉදන් සල්ලි එක්තු කරගන්නවා දවසකට මසයක් එකතු කරනවනම් අවු 60කට කොච්චරක් ද?
     
            OnePlus 7

අපි ගමන් යන්නේ මොකටද ගොඩක් අය කියනව ජීවිතේ විදින්න කියල තවත් අය කියනවා. ටිකක් සතුටින් ඉන්න කියලා.එකෙක් දෙන්නෙක් කියනවා. ජීවත් වෙන්න කියල. අපේ සිංහල සර් කියනවා. "විදින්න ඕනි නම් විදවන්න ඕනි" කියලා.එකත් හරි නේද! පැය 4ක් බඩු පටෝල මාසයක් සල්ලි එකතුකරගෙන දවසක් ජීවිතේ විදිනවා.

    OnePlus 7

විදින්න නම් ගමන් යන්නම ඕනි නෑ. අපි ඉස්සර ඉදන් යන මේ ගමන ඇති. හැබැයි ඒ ගමනට ඕනි ඒවා පරක්කු වෙන්න කලින් හොයාගන්න ඕනි.අපි දැන් ඉන්නෙ බඩු පටෝන කාලේ දැන් හොදට පටෝගත්තම ඉතිරි කාලේ ඒවගෙන් විදින්න පුලුවන් වෙයි. දවසකට පටෝගෙන හිතෙ හැටියට ඇවිදින මේ කපුටො දෙන්නගේ කතාව වගේ!







Comments

  1. හැබැයි ඔය කියන අවුරුදු 30ක් වයස මනුස්සයට හෙට මැරෙන්න උනොත් එයා ජීවිතේ ඉතුරු කාලෙට ඇතිවෙන්න බඩු පටෝගෙන හැබැයි ජීවිතේටවත් ඒවා ප්‍රයෝජනේට අරන් නෑ. ඒයාට ජීවිතේ ආස දේ විදින්න කලින් යන්න වෙලා. ජීවිතේ ආස දේ විදින්න

    ReplyDelete

Post a Comment

Most Beautifull

සමාන නැති නහයේ දිග වගේ

PAGE viewers

Followers